අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද නිල් සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.
මුල් කාලයේදී රතු සහ කහ වර්ණ පාසලේ වර්ණ ලෙස භාවිතා වූ අතර වර්තමානයේදී එම වර්ණ තද නිල් සහ කහ ලෙස වෙනස් කර ඇත.
| තද නිල් | කහ |