84712951_227479394934432_4529397885304832000_n.jpeg
Screenshot_20230903-222202_Facebook
FB_IMG_1693760216728
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

වැඩ ලොවට අවැසි සමබර පෞරුෂයකින් යුත් ශික්ෂිත දරුවන් දායාද කිරීම.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

නැගෙනහිර පළාතේ සුන්දර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ අධ්‍යාපන කලාපය තුළ පිහිටි අප පාසල නැණ ගුණ සපිරි
යහපත් පුරවැසියන් සිය දහස් ගණනින් රට දැයට තිළිණ කරන අභිමානවත් විදුහල් මාතාවකි.


6 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා ද්විතියික හා ජ්‍යෙෂ්ට අංශය යන අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වන මෙම පාසල විෂය සමගාමී මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් වලින්ද සිසු දක්ෂතා ඔප් නංවන කලාපය තුළ දිදුලන පාසලකි.

 

 

Read More

පාසලේ මෙහෙවර

නව තාක්ෂණය ඇසුරින් දැනුම සොයමින් කැපවී කටයුතු කර පරිසරයට ඇලුම් කරන
හැකියා ලැදියා තුළ හික්මෙන සැමතැන පෙරමුණ ගන්නා ගුණගරුක දරු පරපුරක් විදු මව් තුරුලේ පෝෂණය කරන්නෙමු.

Notice Board

ජාතික කියවීමේ මාසය වෙනුවෙන් විශේෂ දේශනය...

Mollipothana Sinhala Maha Vidyalaya