පාසලේ දැක්ම
"වැඩ ලොවට අවැසි සමබර පෞරුෂයකින් යුතු ශික්ෂිත දරුවන් දායාද කිරීම."
පාසලේ මෙහෙවර
"නව තාක්ෂණය ඇසුරින් දැනුම සොයමින් කැප වී කටයුතු කර පරිසරයට ඇලුම් කරන හැකියා ලැදියා තුළ හික්මෙන සැමතැන පෙරමුණ ගන්නා ගුණගරුක දරු පරපුරක් විදු මව් තුරුලේ පෝෂණය කරන්නෙමු."