2023 පාසල් පළාත් තරගාවලියේ 20 න් පහළ බාලිකා අනුශූරතාවය දිනා ගැනීම හා සමස්ත ලංකා තරග සදහා සුදුසුකම් ලබා ගැනීමට අප පාසල් කාන්තා පාපන්දු කණ්ඩායම සමත් විය.