අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
නැගෙනහිර පළාතේ සුන්දර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ අධ්‍යාපන කලාපය තුළ පිහිටි අප පාසල නැණ ගුණ සපිරි
යහපත් පුරවැසියන් සිය දහස් ගණනින් රට දැයට තිළිණ කරන අභිමානවත් විදුහල් මාතාවකි.
6 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා ද්විතියික හා ජ්‍යෙෂ්ට අංශය යන අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වන මෙම පාසල විෂය සමගාමී මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් වලින්ද සිසු දක්ෂතා ඔප් නංවන කලාපය තුළ දිදුලන පාසලකි.





